දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පහරදුන්නැයි කියමින් මල්සිරිපුර තරුණයකු දුරකතන හුවමාරු කුළුනක් උඩට නැග විරෝධතාවක ආරම්භ කළ නමුත් පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය. අන්සතු ඉඩකමක ඇතුළුවීමේ චෝදනාවට ඔහුට විරුද්ධව නඩු පැවරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද වැඩක් , විරෝධතා දැක්වීමට සුදුසු ,නුසුදුසු තැන් ගැන ජනතාව දැනුවත්විය යුතුය.(ම)
අතක් පයක් කැඩුනානමි ඉසුරන්දිට දුකයි වගේ (අ)
මේකත් නිකන් දැන් නව ආරයකට ගිහින් වගේ.ඔය කුළුනෙන් වැටිලා අතක් පයක් කැඩූනනම් එකේ පාඩුව කාටද.අතක් පයක් කැඩීලා බේරුනොත් ඇති.(හේ)
ඒ වගේම මේ කුලුනෙන් පිට කරන අධි ශක්ති ක්ෂුද්‍ර තරංග බෙහෙවින් අහිතකරයි. (ස)
දුරකථන සමාගමින් ජොබ් එක්ක ඉල්ලා ගන්න කණු උඩ නගින්න.(හේ)