ගාල්ල, කලේගාන හන්දියේ දී කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ (24) මළ සිරුරක් පොලිසිය අද (7) සවස සොයා ගෙන ඇත.
සිරුර කරාපිටිය රෝහලේ තබා ඇත.
ගාල්ල, කලේගාන හන්දියේ දී කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ (24) මළ සිරුරක් පොලිසිය අද (7) සවස සොයා ගෙන ඇත.
සිරුර කරාපිටිය රෝහලේ තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබිරහස් මරණ, රටේ ජනතාව ජීවත්වෙන්නේ හරිම බයෙන් සැකෙන්. රටේ නිතිය වල් වැදිලා මේකද නිදහස. බලය වෙනුවෙන් මිනීමරන කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ. (නදී)
අනේ දෙවියනේ! (නි)
වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත (නි)
මේකද රටේ පවතින නිදහස කියන්නේ? (නි)
මේ දවස් වල ඡන්දෙ පිටින් යන්න කාගේ හරි වෛයිරයක් පිරිමහල තේරුම් ගන්න (නදී)