(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස බ්‍රිග්‍රේඩියර් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා මහතා පසුගියදා වැඩ ආරම්භ කළේය.
තිරාන් මහතා මීට පෙර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ මර්චන් බැංකුවේ අධ්‍යක්‍ෂවයෙක් ලෙස, ආරක්‍ෂක අමාත්‍යංශයේ පරීක්‍ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ යුද හමුදා තොරතුරු තාක්‍ෂණ මධ්‍යෂ්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ.
තිරාන් මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ පරීක්‍ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සහ යුද හමුදා තොරතරු තාක්‍ෂණ මධ්‍යස්ථානයේ මේ දක්වා පත්වූ ලාබාලතම අධ්‍යක්‍ෂවරයා ද වේ.
පානදුර රාජකීය විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ඕස්ටේ්‍රලියාවේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා තිරාන් මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්
Hiran Wednesday, 08 June 2022 12:30 PM
එක ජාතියේ කුරුල්ලන් එකට වහනවා කියන්නේ ඇත්ත. හොරුන්ට හොරු නියමෙටම සෙට්වෙනවා. හොර සහතික ගහලා, මොහු ඕස්ට්‍රේලියාවේ ලබපු අධ්‍යාපනය විශ්ව විද්‍යාලයෙන් පරීක්ෂා කරලා බලන්නකෝ...!
Tissa Samarasinghe Thursday, 09 June 2022 10:04 AM
සුුබපැතුම්