
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට අද (14) රාත්‍රියේ ද විශාල ජනකායක් එක්ව සිටියහ.
සිංහල සහ දමිළ අවුරුද්ද යෙදී තිබෙන අද දිනයේ ජනතාව නෑගම් යෑම වෙනුවට ගාලුමෝදර විරෝධතාවේ යෙදී සිටින තරුණ පරපුරට සහයෝගය දැක්වීම සඳහා එහි පැමිණීම තෝරාගෙන තිබූ අතර ඔවුන් එහිදී රජයට විරෝධය පළ කළ ආකාරය දැකගත හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේ තරුණ පිරිසට විතරද ප්‍රශ්න තියෙන්නේ. මහලු මිනිසුන්ටත් ප්‍රශ්න තියෙනවා. එහෙනම් ඒ මිනිස්සුත් දඟලන්න එපායැ.. මළවිකාර.
අපේ තරුණ පිරිසට ජයවේවා.
ආදරණිය අම්මේ තාත්තේ, අපේ රටේ සියලු දේශපාලක නරුමයන්ට විරුද්දව පෙළගැසුණු පළමු අරගලය මේක. මේ අරගල කරන්නේ ස්වාදීනව හිතන්න දැක්මක් සහ කොන්දක් ඇති ඔබේම දුදරුවන්. එනිසා ඔබත් මේ සටනට උපරිමව සහාය දෙන්න. මේ දේශපාල විනාශය නවත්වමු. රට හරි මාර්ගයට ගන්න කැප වෙන්න කැමති වියතුන් ඇතිතරම් ඉන්නව. සියලුම දේශපාලන ගැත්තන්ට විරුද්දව නැගිසිටින්න. අපට ඔව්න් අවශ්‍ය නැත. රටම නිර්පාක්ෂික කරමු. අරගලයට ජයවේවා.
තරුණ පිරිසටද ජෙප්පන්ටද? කෑම බීම සපයන්නේ ඩයස්පෝරාව සහ NGO කාරයෝ. අරගලයේ වාසිය පළමුව යන්නේ ඩයස්පෝරාවට සහ හමබයින්ට.
තරුණ පිරිසක් නෙවෙයි නේද රටෙ පුරවැසියන් නේද ඉන්නෙ ?