
වර්තමානයේ ලංකාවේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල හටගෙන ඇති ජන අරගලයට සහයදීම සදහා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අද (04) විරෝධතාවයක් සංවිධානය කළ තිබිණි.
නවසීලන්ත වේලාවෙන් සවස 6ට ක්‍රයිස්චර්ච් නගරයට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැස්ව නිහඩ විරෝධතාවයක නිරත වූහ.
(ඡායාරුප: සංඛ විදානගම)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd