(අමදෝරු අමරජීව)
වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය වූ දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානයේ සමාජිකයන් සැමරිමේ 35වැනි සංවත්සරය අද (25) ත්‍රීකුණාමලය මුහුදු වෙරළේ පිහිටි වැලිකඩ පරිත්‍යාගශීලින් අනුස්මරණ වේදිකාව අසලදී පැවැත්විණි.
1983 ජුලි 25දින වැලිකඩ බන්ධනාගාරයේදී සිරගත වූ ටෙලෝ සාමාජිකයන් 53දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සැමරීම සඳහා මෙසේ පහන් දල්වා මියගිය අය සිහි කිරීම මෙහිදි සිදුකෙරිණි.
ටෙලෝ සංවිධානයේ පරිපාලන ලේකම් එන්.නිත්‍යානන්දන් හෙවත් නිත්‍යා මාස්ටර්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරීම ඉතා කෙටි වේලාවක් තුළ පවත්වා අවසන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd