(නිමල් ජයරත්න)
වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් වටලා ඊට සම්බන්ධ සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
ඒ සමග ට්‍රැක්ටර් රථයක් සහ බුරුත කඳන් 24ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
එම දැව තොගයේ වටිනාකම මෙතෙක් තහවුරු කර නොමැති බවද පොලිසිය ප්‍රකාශ කරයි.සැකකරුවන් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් එම දැව වාලච්චේන ලී මෝල්වලට ප්‍රවාහනය කර අලෙවි කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd