රුපියල් ලක්ෂ 45ක් වටිනා දුම්වැටි කාර්ටන් 850ක් ඩුබායි සිට රුගෙන ආ තරුණ කතක හා තරුණයෝ දෙදෙනෙක් රේගු විශේෂ කාර්ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් මීට පෙර හත් අට වතාවක් ඩුබායි ගොස් ඇතැයි රේගුව කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේන්න විකුනන්න ලාභ ලබන්න වෙන කිසිම දෙයක් නැද්ද? අඩු ගාණේ රට ඉදි ටිකක්???
අපේ රටේ අය එක පාරින්ම පෝසත් වෙන්න යනවනේ. ඒකයි වැඩියෙන් වරදින්නේ.