(නිමන්ති රණසිංහ)
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවකින් තාරකා ඉබ්බන් 2089 දෙනෙකු මෙරටට ආනයනය කර වන ජීවි සහ වෘක්ෂලතා ආඥාපනත උල්ලංඝනය කළැයි කියන පුද්ගලයින් දෙදෙනකු ලබන 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ආර්. බි. එම්. බී. ආර්. වැලිගොඩපිටිය මහතා අද (19) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කල්පිටියේ පදිංචි සුබ‍්‍රමනියම් කේසියන් සහ ජේ. ඒ’ නිරෝෂන් වාස් නැමැති අයවලූන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd