හොරණ බැල්ලපිටියේදී පාසල් බස් රියක් හා ත්‍රී රෝද රථයක් ගැටී ත්‍රී රෝද රථ රියදුරාද පාරේ ගිය දෙදෙනෙක්ද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ත්‍රී රෝද රිය විදුලි කණුවකද හැපී ඇත. බසයේ සිසුන් කිසිවකුටත් හානියක් සිදුවී නැතැයි පොලිසිය පවසයි.

IMG_0101 IMG_0102 IMG_0104 IMG_0105