පෙරදින රාත්රියේ එම නිලධාරීන් තිදෙනා දිවයිනට පැමිණ ඇති අතර ෆා ඊස්ටන් බැංකුවේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එහි ඇමරිකා ඩොලර් මිලියන 60කට අධික මුදලක් වෙනත් ගිණුමකට හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයින් ද සම්බන්ධ වී ඇති බවට ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.
ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිවානය සහ ශී්ර ලංකාව අතර රාජ්ය තාන්ති්රක සබඳතා නැති නිසා මේ හොරු ටික හිතන්න ඇති මේකනම් කවදාවත් අහුවෙන්නෙ නෑ කියල