(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල පොලිස් වසමට අයත් කුඩාවැල්ල ප්‍රදේශයේදී අද (6) පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
ඝාතනය කර ඇත්තේ නාකුලුගමුව ,මධ්‍යම කුඩාවැල්ල ,මිහිර ලිපිනයේ පදිංචිව සිටි කෝකු හැන්නදිගේ අරුණ කීර්ති නමැති 52 හැවිරිදි ධීවරයෙකි .
මොහුගේ නිවසට පැමිණි ඝාතකයින් තියුණු ආයුධවලින් කපා කොටා ධීවරයා ඝාතනය කර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දකුනේ වෙරළබඩ පැතිවල ඉතින් මිනීමරනව කියන්නෙ කනව බොනව නානව වගේ සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකමක්.
යුක්තිය ලබා ගැනීම සඳහා සිද්ධාලේප තෙන්නකෝන් මහතා අමතන්න