
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල කාදර් නානා වත්ත ප්‍රදේශයේ අද (21) අලුයම සිදු කළ වැටලීමකින් තියුණු ආයුධ සමඟ පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර අපරාධ රැසකට සම්බන්ධ කාදර් නාන වත්තේ මල්ලියා නමැති සැකකරු වන බව පොලිසිය කියයි.ෙඑම සැකකරුවන් සමග කඩු 8 ක් කිනිස්සක් හොරයින් මත් කුඩු, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ පොලිස් භාරයට ගෙන ඇත.
ෙපොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 කු හා පොලිස් නිලධාරීන් 40 කුන් සමන්විත කණ්ඩායමක් ඊයේ අලුයම 3 අලුයම 6 දක්වා පැය තුනක කාලයක් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd