IMG-LOGO

තඹුත්තේගම පොලිසියේ තවත් 36කට කොරෝනා

(දයාරත්න ඇඹෝගම)
 
තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරු 35 දෙනෙකුට සහ එම පොලිස් අභ්‍යාස ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙකුට ඊයේ(15) සිදුකළ පිසිආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාධිතව ඇති බව තහවුරු බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.
 
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන කිහිපයක සේවය කළ පොලිස් කොස්තාපල්වරැන් 115 දෙනෙකු නිරෝධායනය  සදහා තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයට යොමු කොට තිබුණි.
 
මෙම පොලිස් කොස්තාපල්වරැන් ගෙන් පනස් දෙනෙකුටම මේ වන විට කොරෝනා රෝගය වැළදි තිබේ.
 
ආසාධිතවු පොලිස් කොස්තාපල්වරු 36 දෙනාම ප්‍රතිකාර සදහා පුනානි පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට යොමු කළ බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.



අදහස් (0)

තඹුත්තේගම පොලිසියේ තවත් 36කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site