(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම තිස්පනේපුර අසලදි කුඩා ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් ත්රිරෝද රථයේ ගමන්ගත් දස හැවිරිදි දරුවෙකු ඇතුලු සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හුරිගස්වැව සහ ගල්නැව ප්රදේශයේ පදංචි කරුවන් සිවු දෙනෙකි.
මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයන් සිවු දෙනෙකුද තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රී වීල් වලින් මැරෙන ගණන ලෙඩරෝගවලින් මැරෙන ගාණට වැඩි දෙනාවත් මේවා ප්රධාන පාරවල් වල ධාවනය තහනම් කළොත් හොඳයි.
ත්රි විල් වලින් වෙන සේවය අපි අගය කල යුතුයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැදි වලට ඔක්කොම පලි නෑ. බස් එකක නැග්ගොත් දෙහිවල ඉදල නැදිමාලට එන්න පැයක් යනවා. මෙි රටේ මිනිස්සු කාලය කන්නෙ මහපාරේ වාහන තියෙන තරමට පාරවල් නැහැ. පහට ඔපිස් ඇරියත් ගෙදර යන්නේ රෑට උදෙට ඔපිස් යන්නේ පාන්දර ඒ යනකොටත් රතු ඉර වැටිලා. ත්රි විල් අයින් කරාට කමක් නැහැ .පාරවල් හදලා ගමනාගමන පහසුකම් හදලා දෙනවානම් .