
(හිරාන් ප්රියංකර ජයසිංහ)
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කර ඇති බව පුත්තලම ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය අද(15 ) කියයි.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12 ක් මෙලෙස විවෘත කිරීමත් සමග එයින් මුදා හරින ජලය නරි ඔයට තප්පරයට ඝණ අඩි 6200 ක් මුදා හැර ඇති බව පුත්තලම ප්රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එම්.නුස්කි සුජාව් මහතා පවසයි.
මහ වැසිත් සමග තබ්බෝව ජලාශයේ ජල මට්ටම සිග්රයෙන් මෙලෙස ඉහල යාමත් සමග මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට සිදුවු බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd