ශ්‍රී ලංකා නාවික හමුදා බලධාරින්  ශ්‍රී ලංකා  මුහුදු සීමාවට බලෙන් ඇතුළු වී  මාළු ඇල්ලු ඉන්දියා ධීවරයින් 43 දෙනෙක්  නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත්තැයි විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ දිස්ත්‍රික් තුනක ධීවරයන්  අද (11) සිට මුහුදු නොයමින් වර්ජනයක් ඇරැඹු බව  චෙන්නායි හි ශ්‍රී ලංකා  නියෝජ්‍ය මහ කොමසාරිස්  කාර්යාල ආරංචි කියයි.