ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ලංකා මුහුදු තීරයට ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික් 6 ක ධීවරයෝ තීරණයක් ගෙන ඇතැයි චෙන්නායි තානාපති වාර්තා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ලංකා මුහුදු තීරයට ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික් 6 ක ධීවරයෝ තීරණයක් ගෙන ඇතැයි චෙන්නායි තානාපති වාර්තා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කී දවසකට සීමාවෙයිද දන්නෙ නැහැ (නි)
ඉස්සර ඉන්දියාව රටක් වශයෙන් ලංකාව දියුණුවීම ඔවුන්ට තර්ජනයක් වශයෙන් සැළකුවා. නමුත් මේ තත්වය දැන් සම්පුර්ණයෙන්ම වෙනස්. මෝඩි මහතා ඉතා බුද්ධිමත් නායකයෙක්. කලාපීය ස්ථාවරත්වයත් , දියුණුවත් සැමගේ සුභසිද්ධියට බව දැන් හැමදෙනාම තේරුම් අරගෙන තිබෙනවා. (නි)
අපේ කට්ටියත් දැන් හිතාගන්න ඕනෑ තමිල්නාඩු මුහුදු සීමාවට නොයන්න (නි)
ලංකා මුහුදු තීරයට දැන් චීනුන්නේ වැඩිපුර එන්නේ (නි)
ගිහාන්, ඔලුවට ඉසකුඩිච්චියක් දාලා ළඟම ඉන්න මානසික වෙදෙක් ළඟට යන්න. (නි)
අතිගරු ජනාධිපතිතුමාගේ දුරදර්ශි ක්‍රියාව නිසා ඇත වූ ප්‍රතිපලයයි මේ. එය අපේ ධිවරයින්ට හොඳ ආරංචියක් වනු ඇත. (නදී)
ලොකු තැන් හරියනකොට පොඩි තැන් ඉබේම හැදෙනවා, ලංකාවෙත් මෙහෙම වෙන්න ඕනා. (නදී)
මෙන්න මෑත කාලයේ තවත් හොඳ වැඩක් (නි)
අන්න හොද තිරණයක්.දැන් ප්‍රශ්නයක් නෑ.(හේ)