තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලිනොච්චියට මැදවච්චිය කියපු අය දැන් කියන ඒවා කවුද ගණන්ගන්නේ? (නි)
ලංකාව විතරක් නෙමෙයි පිටරැටියොත් දැන් දන්නවා හැමදේම. (නි)
මඩ ගහගන්න වැඩමනේ කෙරුවේ. අපි දැක්කනේ කොහොමද ඡන්ද කෙරුවාව කියලා. අපි මොකද මැරිලා ඉපදුනාද? (නදී)
බලයෙන් මත් උන එකේ විපාක තමා මේ. (නදී)
අපිට මොනම ආණ්ඩුවක් අාවත් මොකුත් ලැබෙන්නේ නැහැ. ඒත් මට ඡන්දය ලැබිලා අවරුදු 15 ක් ගියත් මම ඡන්දෙ දුන්නේ 3 සැරයයි. ඒ ඔබ තුමාටයි. හැමෝම විදායකය ගැන කියෙව්වට දැන් තියන ආණ්ඩුව අාවෙත් විදායකේ නිසා කියල තේරුනේ කාටද ? (නදී)
ජාතික නිදහස් පෙරමුණේ නායක හාදයෝ විපක්ෂයේ ගුණ හරි අපුරුවට ලංකාවාසීන්ට කියා දුන්නා ඒවායේ ප්‍රතිඵල තමා ඔය. ඔබතුමාට රජෙක් වගේ ඉන්න තිබුණා, අත්දැකීම් බහුල නායකයෙක් නිසා ඔබතුමාට ඔය විදියට ඉන්න සිද්ධ කරපු අයට දඩුවම් කරන්න ඕන (බ)
යහ පාලකයෝ අපේ රටේ මිනිස්සු කඩේ යවනවා. හොර කම් කරලා තියෙනවා නම් නීතියෙන් ඔප්පු කරාට පසුව මඩ ගහන්න. (නදී)
තමන් වැපුරූ අස්වැන්න තමන්ටම නෙලාගන්න අවශ්ථාව උදාවී ඇත.(නදී)
අහස පොලොව උහුලන දේවල්ද අපි මේ අහන්නේ දැන් දැන්. දැන්නම් හොදටම ඇති වගේ දවසින් දවස දකින මේ මඩ ගැහිලි. මෙහෙමත් පලිගැනීම් නම් දැක්කේ නෑ ජීවිතේට (නදී)
ඹබයි රජු ජනතාව ඹබ සමගයි (බ)
සිංහල ජනයා ඔබ සමගයි,කව්රු මොනවා කීවත් සිංහල ලේ ඇති සිංහලයන් දන්නවා ඔබගෙන ඔබට සුබ අනාගතයක් රජුනි (බ)
ඔබට සැමදා ජය (දිල්)
මෙතුමා නොහිටින්න අපි අද කොතනද මුළු ජාතියම ඔබට ගරු කරනවා (දිල්)
අනේ එතුමා පවු ...! (නි)
ගරු මැතිතුමණි මේ සියලු මඩ ප්‍රචාර ඔබේ කීර්තියට හානි කර ලබන මැතිවරණයේදී ඡන්ද ගොඩ වැඩි කරගන්න කර ගන්න. (දිල්)
දැන් ඉතින් හාමදේම එළිවෙනවා (දිල්)
තමන්ගෙ බඩ ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න රටකට තව මොනදේ කළත් වැඩක් නැහැ.ඔබතුමා නැති අඩුව ඉක්මනින්ම රටට දැනෙන්න ගන්නවා.ඔබතුමා හැමදාම අපේ ජනාධිපති.(දිල්)
ඔය වගේම හමුදා කුමන්ත්‍රණයක් කළ බව කියමින් සරත් ෆොන්සේකා මහත්තයට බොරුවට මඩ ගසා ඔහුව සිරගත කළා. ඒත් සාධාරණය ඉෂ්ට වුණා (දිල්)
රාජපක්ෂ පවුල ගැන දැන් මුළු ලෝකෙම දන්නවා.(දිල්)
අද රටේ ජනතාව එක එක කතා වලින් රවට්ටන්න බැහැ අද ජනතාව බුද්ධිමත් ජනතාවට තව ටික කාලෙකින් කරපු මෝඩකම ගැන දුක්වේවි (දිල්)
මහා භාණ්ඩාගාරයේ රත්තරන් ටොන් ගාණාට වුණේ මොකක්ද කියල කියන්න සිද්ධවෙනවා.(දිල්)
ලියුම් ලියන්න ඕනෑ නැහැ. අපිත් ජීවත්වුණේ මේ රටේනේ. ඔබතුමා උඩින් වගේම යටින් වාහන අරගෙන ගියෙත් අපේ සල්ලි වලින්නේ. ඒවා තමයි නාස්තිය කියන්නේ. (නි)
රජකම් කළත් කළකම් පළදේ (නි)
ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙකි, එය නිසැකවම කිවහැකිය. නමුත් සෑම මිනිසෙකු ළඟම යහපත් හා අයහපත් ගුණාංග ඇත. කතාවක් තිබෙනවා මිනිසා වපුරන දෙය කපාගන්නවා කියා (නි)
ඔච්චර දේශපාලන නුවණක් තිබෙන කුඩුරජාලා ආණ්ඩුවේ සිටි බව දැනුනේම නැද්ද? ඇයි හෙවුවේ නැත්තේ? (නි)
ඔබතුමා කියනවා වගේ කවදහරි සත්‍ය ජයගනී. ඔබ තුමාට ඳළදා සමිදුන්ගේ පිහිට හා ආරක්‍ෂාව ලැබේවා.! (ර)
අපි දන්නවා ඔය සේරම බොරු කියලා. තව ටික දවසකින් ප්‍රබාකරන් වත් අරලිය ගහ මැදුරෙන් මතු කරලා ගනියි. එයාල දිනුම බලපොරොත්තු නැති එකක්. ඒ නිසා පිස්සු වැටිලා ඉන්නේ. (නදී)
මඩ ගහල මදි ගොම ගහන්න ඕනේ කරල තියෙන දේවල් වලට (නදී)
ඔබේ පැත්තේ අය ගහපු මඩනේ මඩ. මේවා චෝදනානේ. විභාග කරලා හරි වැරදි හොයයි (නි)
ගරු ජනාධිපතිතුමනි, අපිට තේරෙනවා මේ වෙන දේවල් (නි)
කවුරුත් ඔබතුමාට මඩ ගැසීමක් කරන්නේ නැත. ඔබට තුනුරුවන්ගේ සරණයි! (නි)
ලෝකයේ ත්‍රස්තවාදය පැවති රටවල්වලින් ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දැම්මේ ලංකාවේ පමණයි. (නදී)
හිටපු මහින්දට වඩා ගිය මහින්දට කට්ටිය බයයි.ලොකු භීතියක් තිබෙනවා කට්ටියගේ මහින්ද මහත්තයා ඉදිරි මහා මැතිවරණයට එයි කියලා. මිනිස්සු මෝඩ නැහැ. මෝඩ නම් ඔබතුමාට බහුතරයේ බහුතරය හිමිවෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ඔබ ඉදිරියට පැමිණීමයි. ඉතිරිය නියමාකාරයෙන් සිදුවේවි (නි)
ඔබ හොඳ මිනිසෙක් බව ජනතාව දන්නවා (නි)
ඇත්තටම මඩ තමයි. තාම කිසිවක් ඔප්පු කරන්න බැරිවෙලානේ? (නි)
සත්‍ය දැන් හෙළිවෙමින් පවතින බව පෙනෙනවා. (නි)
පිරිසිදු සිංහල ලේ තිබුනේ මුළු ලංකාවෙන්ම 47% විතරයි. අනිත් ඔක්කොම සුද්දන්ගෙන් කලවම් උණු ලේ. (නදී)
දිල්ෂාන් බන්දුල පෙරේරා,ඔයා ඡන්දය දුන් පැත්ත අපි දන්නවා. (නි)
ජනපතිතුමනි, ඔබගේ නාමය අප හදවතේ සහ අප ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා ඇත. ශ්‍රී ලංකාව කුරිරු ම්ලේච්ඡ කොටි කැරලිකරුවන්ගෙන් මුදා එක්සේසත් කළ ජාතික වීරයෙක් වශයෙන් ඔබ කණගාටු නොවන්න. අප ඔබ සමඟයි (නි)
මේ මඩ ගහන්නේ සිංහල ජාතියටයි. මොනවා කිවුවත් ජනතාව දන්නවා ඇත්ත මොකක්ද කියලා (නි)
ලක්ෂ 57 ඡන්දය දුන්නා.දැන් ලක්ෂ 30කට බැහැලා තියෙන්නේ. ඉදිරියේදී තවත් අඩුවෙයි. (නි)
කළකම් පළදෙනවා. (නි)
ඔබතුමාට රටේ මිනිසුන්ගේ ආදරය දැක්කහම හැමෝම බයවෙලා. (නි)
හිටපු ජනාධිපතිවරුන් වූ හෙක්ටෙර් කොබ්බෑකඩුව, ඩී. බී. විජේතුංග වගේ අයටත් මඩ ගැහුවද? ටිකක් සිතා බලන්න (නි)
මහින්ද මහත්තයෝ, ඔබතුමාට 58 ලක්ෂයක් ඡන්දය දුන්නා. අපි ඔබතුමා සමඟයි. ඔය මඩ ප්‍රචාර වලට ළඟදීම උත්තර ලැබේවි ඔබතුමාට දළදා සමිඳුගේ සරණ ලැබේවා! (නි)
ඔබතුමා නැවත ජනතාව අතරට එන්න (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා දෙයකුත් තිබෙනවා කියලා තේරුම්ගන්නේ නම් යහපත්! (නි)
එතකොට ඔය කුඩු වගේ චෝදනා තිබෙන ඇමතිවරු හිටියේ කාගේ ආණ්ඩුවෙද? (නි)
ඔබතුමා රටට ලොකු නිදහසක් අරගෙන දුන්නා. එයට සදා තුති මැතිතුමනි. නමුත් වුණ නාස්තිය, දූෂණය, කුඩු සංස්කෘතිය, ජීවන බර ඊටවඩා වැඩිවුණ නිසා තමයි මෙහෙම වුණේ. (නි)
කුඩු ගෙනා කෙනාට අකමැති නම් ඡන්දෙදි පරදවන්න ජනතාව දැනගන්න ඕනෑ. ඕක හිටපු ජනපතිගෙන් අහලා වැඩක් නැහැ. (නි)
ඔබ තුමා මේ දේවල් කියන්නේ දැන් නේද? අපරාදේ මගේ ඡන්දෙ ඔබතුමාට දෙන්න තිබුණා. (දිල්)
පිවිතුරු, ඔබ හරියටම හරි (නි)
හිතවත් මහින්ද, ඔබ කරපු ලොකුම වරද තමා කෙළෙහිගුණ නොදත් රටට ආදරේ කරන උන්ව විනාස කරන ජාතියක ඉපදුණ එක.(දිල්)
මේවා මඩද සත්‍යද කියා දැනගැනීමට හැකිවන්නේ විමර්ශන වලින් පසුවයි. එතෙක් ඉවසීමෙන් සිටිමු (නි)
සත්‍යය ජයගනීවි (නි)
මහින්ද රාජපක්ෂ යනු ඉතාම සංවේදී පුද්ගලයෙකි. (නි)
දේශපාලකයෝ ඔක්කොම සුදනෝ. දැන් රටේ සාමාන්‍ය මිනිස්සු තමයි එතකොට වැරදිකාරයෝ? (නි)
අර කුඩු චෝදනා තිබෙන මන්ත්‍රී දේශපාලනට ආවේ මොන පක්ෂයෙන්ද කියලා කවුරුහරි දන්නවද? (නි)
ඔය කිවුවට රාජ්‍ය මාධ්‍ය රනිල්ටත් මඩ ගැහුවා. එතකොට ඒවා කවුරුවත් දැක්කේ නැද්ද? (නි)
මේ චෝදනා බොරු බව ජනතාව දන්නවා. (ර)
ඡන්දය දවස්වල ඕවාට උත්තර දෙන්න ඔබට හැකියාව තිබුනා නේද? (නි)
හැමදේම බලය තිබෙනතුරු පමණි (නි)
වැරදි කර ඇත්නම් ඒවා සොයා නිසි දඬුවම් ලබාදෙන්න. (නි)
මේ චෝදනා කෙළෙහි ගුණ නොදත් අයගේ බව ජනතාව දන්නවා (නදී)
කීර්ති මහතා, ඔබතුමා අර ගිරවූ දෙන්නාගෙ කතාව අහලා තියනවද? අහල තියනවා නම් මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙ නැහැ. අනික ඔබතුමා දන්නවද ඔය කියන කුඩු හා සම්බන්ධ මන්ත්‍රීතුමා ඇයි එදා ඒ පැත්තෙන් මේ පැත්තට පැන්නෙ කියලා...? (නි)
අනේ මහින්ද මාමේ ඔයාගේ පාලන කාලේ මඩද ගැහැව්වේ ? (නදී)
ඉතාම පහත් දේශපාලනයක් අද තියෙන්නේ (නි)
චෝදනා ඔප්පුකර නොපෙන්වන්නේ ඇයි? (නි)
මේවා බොරුනම් එතුමා තවමත් ජනපති තනතුරේ. මේවා මඩද ඇත්තද කියලා ළඟදීම හෙළිවෙයි. (නි)
වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න හොඳ නැහැ. (නි)
පසුගිය කාලෙ රටේ විරුද්ධ පක්ෂ දේශපාලකයින්ට ඔබේ පැත්තේ අය මඩ ගහද්දි හිතුනෙ නැද්ද එයාලත් කණස්සල්ලට පත්වෙන බව? සරත් ෆොන්සේකාට කළ දේවලුත් අපිට හොඳට මතකයි. දි (නි)
නියමිත ධුරකාලයේදී ඉවත් වූ ජනාධිපතිවරයෙක් මෙම ප්‍රකාශය කළානම් ජනතාව එය පිළිගැනීමට ඉඩ ඇත.ධුරයේ ගෞරවය රැකීම තමන්ගේද ගෞරවය රැකීමක් බව අපි අමතක කළයුතු නැත. (නි)
හිටපු මහින්දට වඩා ගිය මහින්දට කට්ටිය බයයි.ඔබට කළගුණ දැක්වූ ජනතාවට කෘතගුණ සැළකීම කරන්න.අපි ඒ දේ ඔබෙන් ඉල්ලනවා.ඉදිරියට එන්න (නි)
ඔබතුමාට විතරක් නෙමෙයි, සමහරුන්ට පුද්ගලික ජීවිතයට පවා මඩගහපු රටක් මේක. ඒවගේ දේවල් එක්ක බැලුවහම මේවා මොනවද? තරුණ දුවරු ඉන්න පියෙකුට අහන්න පුළුවන් දේවල් නෙවෙයි ඒ ගහපු මඩ. ඒත් ඒ පාර්ශවය සමාව දුන්නා. එම නිසා තමන්ගේ පැත්තෙන් වුණ අඩුපාඩුවත් කල්පනාකර බලන්න. (නි)
2010 ජනාධිපතිවරණය අවසන් වූ පසු තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට සැළකූ හැටි මා යළි යළිත් මෙවේලේ මතක්කර ගනිමි (නි)
අපි ඡන්දෙ දුන්නේ දින100 වැඩ පිළිවෙලටයි. (ර)
අපි සැමදා ඔබතුමා සමගයි. ඔබට තෙරුවන් සරනයි. (නදී)
කෝ ඔප්පු කරලා පෙන්වන්න.එතකොට පිළිගන්න පුළුවන්. (නි)
මේවා චෝදනානේ. විභාග කරලා හරි වැරදි හොයයි. (ර)
කරුණු අවබෝධ කරගන්නා විට ප්‍රමාදවී තිබෙනු ඇත (නි)
කවදාවත් පරදියි කියලා හිතුවේ නැහැනේ. (නි)
ඡන්දයෙන් දිනුවා නම් ඔය චෝදනා මොකුත්ම නැහැනේ! (නි)
අනේ අපි ඉතින් මෝඩයොනේ! (නි)
පසුගිය රජයේ ජනාධිපතිතුමාට කවුරුත් මඩ ගහන්න අවශ්‍ය නැහැ. (නි)
රජයේ බැංකු වලට අවම සුදුසුකම්වත් නැති තරුණ ගැහැණු ළමයින් පසුගිය කාලයේ බඳවා තිබුනා. ඒවාට මිනිස්සු කතා නොකළේ උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා. (නි)
වපුරපු දේ අස්වැන්න නෙළනවා, වෙන මොනවා කරන්නද? (නි)