IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තබ්බෝවේ නිතී විරෝධි වැලි කැණිමක් වැ.බ.ප්‍රා.ලේ අණින් නවතී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කරුවලගස්වැව තබ්බෝව පාවට්ටාමඩුව නරිඔයට මායිමේ  නීති විරෝධී ලෙස දින ගනනාවක් කිපයක් පුරා පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් කරුවලගස්වැව වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජේ.එච්.එම්.එන්.එස්.ජයපද්ම මහත්මිය නවතා දැමිය.

මෙසේ නවතා දැමුනේ කරුවලගස්වැව විහාරස්ථානයක චෛත්‍යයක් ඉදි කිරීම සදහා වැඩ බලන  ප්‍රාදේශීය ලේකම් වරිය ලබා දී තිබු වැලි කියුම් 40 ක ප්‍රමාණය ලබා ගැනිමේන් පසු අදාල ස්ථානයෙ දිගින් දිගටම අදාල නීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය වැලි කැණිමක් බව කියයි.

මෙම වැලි කැණිමට පාවට්ටාමඩුව ගොවින්ද දැඩි විරෝධයක් මතු කර තිබුණි.

ඒ මෙම වැලි කැණිම සිදුවන ඉඩම ආසන්නයෙන් ගලා යන නරි ඔයට හානි වල ලෙසත් පාවට්ටාමඩුව කුඹුරු වලට ජලය ගලා එන ඇල මාර්ගයට හානි වන අයුරීන් ටිපර් රථ යොදා ගනිමින් සිදුකල වැලි කැණිම් හා ප්‍රවාහනය හේතුවෙන් බව කියයි.

මේ වන විට තබ්බෝව,පාවට්ටාමඩුව ඇතුළු ප්‍රදේශ වල සිදුවන වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත පාරිසරික ගැටළු රැසක් මතුව තිබේන පසුබිමක මෙම වැලි කැණිමටද එයට මුවාවි කරගෙන යාමට සුදානමක් තිබු බව ජනතාව කියයි.



අදහස් (1)

තබ්බෝවේ නිතී විරෝධි වැලි කැණිමක් වැ.බ.ප්‍රා.ලේ අණින් නවතී

මුහන්දිරම් Thursday, 07 March 2024 03:02 PM

තමන්ගේ තනතුරට අදාල රාජකාරිය කරලා ඒක පත්තරේ දාන්නෙ උසස් වීමක් සඳහා අයුතු බලපෑමක් කියලා ඉතාමත් පැහැදිලියි.. ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව එහෙම බලපෑම් කිරීම ඔහේ නොදන්නවා වුණාට එහෙම බලපෑම් කිරීම විනයානුකූලව දඬුවමක් ලබන්න නම් සුදුසුකමක් වෙනවා. ගහ දන්න අපිට කොල පෙන්නුවාට තමන්ගෙ රාජකාරි කලා කියලා ප්‍රසිද්ධ කිරීම සේවයේ ස්ථිරත්වය ගන්න කරන උප්පරවැට්ටියක් කියලා අපිට නම් හිතෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site