කොස්ගම ඇළකට දෙකක් බිලි කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි් කොස්ගම පොලිසිය පවසයි... 5 hours ago
Y සුදේශ් · 1 hour ago අපේ වැරැද්ද තමයි අපිට කරදරයක් වුණාම බේරාගන්න ඉන්න මේ උත්තමයන්ගෙ අගය තේරෙන්නේත් මතක් වෙන්නෙත් එ් වෙලාවට විතරක් වීම. ඔබ සැමට තෙරුවන් සරණයි රණවිරුවනි. (නි) Reply 0
Y හේරත් · 1 hour ago "පස් බිදක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ" ත්‍රිවිද හමුදාවට සහ පොලිසියට අපගෙ ප්‍රණාමය. (ර) Reply 0
Y සුනිල් · 1 hour ago හමුදාවක ශක්තිය අවශ්‍ය බව දැන්වත් තේරුම්ගත යුතුය. බොහෝ රටවල් කරන්නේ මෙවැනි දේවල් සඳහා හමුදාවන් පුහුණු කර සුදානම්ව තැබීමය. අපි මොනවද කරන්නේ? වියදම් කප්පාදු කීරීම් වගේ දේවල්....ගුවන් හමුදාවට ජය....! (නි) Reply 0
Y තෙහාන් · 1 hour ago කවදත් කොහෙදිත් අපිට කරදරයක් වුනාම තමන්ගේ ගැන නොබලා අපිව බේරගන්න ඉන්නේ අපේ හමුදාව. ඔබට ජය වීරයිනි. (ර) Reply 0
Y උපාලි · 1 hour ago රට ජාතිය බෙර ගන්න ඉන්න අපේ වීර දරුවනට දීර්ඝායුෂ ලැබේවා. කවදත් රට රැකගත්තෙත් ඔබ මිස සම්පුර්න කීර්තිය ඩැහැ ගන්නට මාන බලන දේශපාලකයන් නොවේ. (ර) Reply 0
Y සුසන්ත · 1 hour ago අපේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ශ්‍රී ලංකික සැමගේ උත්තමාචාරය! ඔබ සැමට යහපතක්ම වේවා! (නි) Reply 0
Y සංජීව · 1 hour ago මම මිහිපිට දෙවිවරුන් දැක්කෙමි.. මේ පින්තුර දැක්කම හිතට එන දේ කියාගන්න බැහැ. බුදුසරණයි දෙවිපිහිටයි සියළුම ලක් වැසියන්ට. (ර) Reply 0
Y චින්තක · 1 hour ago සැමදා අප සමඟම සිටි, අප ඇත හැරනොයා තම දිවි නොතකා අප දිවි රකින ත්‍රිවිධ හමුදා විරුවනි, ඔබට මගේ ආචාරය! කරදරයට පත් සියල්ලන්ට ඉක්මනින්ම සැනසීම ලැබේවා! අයහපත් කාලගුණික තත්වය ඉක්මනින්ම පහවේවා! (නි) Reply 0
Y අනුරාධ · 1 hour ago ඔවුන් කාගේ හෝ දෙමවුපියන්ගේ දරුවෝය. බිරින්දෑවරුන්ට දයාබර ස්වාමිවරුන්ය. දරුවන්ට ආදරණීය පියවරුන්ය. ඔවුනුත් යෙදී සිටින්නේ රජයේ සේවයේය. බොහෝවිට දවසේ පැය 24 ම සේවයේය. ජීවිත පූජාවෙන් සේවයට සූදානම්ය. සේවයට කැපය. නමුත් ඔවුන්ට අතිකාල දීමනා නැත.බටා නැත.තමන් උපන් දේශයට තම යුතුකම් වගකීම් ඉටුකරනවා විනා දේශයෙන් තමන්ට ලැබිය යුතු දේ ගැන හූල්ලන්නේ නැත. (බ) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago ජාතිබේද කුලමල භේද කිසිත් නොතකා ත්‍රිවිද හමුදාව හා පොලිසිය එක්ව කරන මේ උතුම් මෙහෙවර ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි ඔවුන්ට ගරුබුහුමන් දැක්විය යුතුය. පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක් අප තථාගතයන් වහන්සේ දෙසූ (බ) Reply 0
Y කිරිඇල්ල · 1 hour ago ඕනෑම හමුදාවකට මේවා කරන්න පුළුවන් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි) Reply 0
Y ධර්මසේන · 1 hour ago ගුවන් හමුදාව විතරක්ද ? නාවික හමුදාව, යුධ හමුදාව කොච්චර සහය දෙනවද ..? (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මේ පිනෙන් නිදුක් නිරෝගී සැප ලැබේවා! (නි)
හමුදාවේ පොලිසියේ අය අපට කවදත් පිහිටවුණා. ඔවුන්ට අපේ ප්‍රණාමය! (නි)
රණවිරුවනි ඔබට ජය ! (ර)
අපේ වැරැද්ද තමයි අපිට කරදරයක් වුණාම බේරාගන්න ඉන්න මේ උත්තමයන්ගෙ අගය තේරෙන්නේත් මතක් වෙන්නෙත් එ් වෙලාවට විතරක් වීම. ඔබ සැමට තෙරුවන් සරණයි රණවිරුවනි. (නි)
අපේ පිහිටට කවදත් හිටියේ තිවිධ හමුදාවයි. (ර)
"පස් බිදක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ" ත්‍රිවිද හමුදාවට සහ පොලිසියට අපගෙ ප්‍රණාමය. (ර)
හමුදාවක ශක්තිය අවශ්‍ය බව දැන්වත් තේරුම්ගත යුතුය. බොහෝ රටවල් කරන්නේ මෙවැනි දේවල් සඳහා හමුදාවන් පුහුණු කර සුදානම්ව තැබීමය. අපි මොනවද කරන්නේ? වියදම් කප්පාදු කීරීම් වගේ දේවල්....ගුවන් හමුදාවට ජය....! (නි)
කවදත් කොහෙදිත් අපිට කරදරයක් වුනාම තමන්ගේ ගැන නොබලා අපිව බේරගන්න ඉන්නේ අපේ හමුදාව. ඔබට ජය වීරයිනි. (ර)
ත්‍රිවිධ හමුදාවට දීර්ඝායුෂ ලැබේවා! (නි)
රණවිරුවන්ට දීර්ඝායු වේවා (බ)
ගුවන් හමුදාවේ වීර ක්‍රියාවන් අති විශිෂ්ටයි.ජය වේවා. (ර)
රට ජාතිය බෙර ගන්න ඉන්න අපේ වීර දරුවනට දීර්ඝායුෂ ලැබේවා. කවදත් රට රැකගත්තෙත් ඔබ මිස සම්පුර්න කීර්තිය ඩැහැ ගන්නට මාන බලන දේශපාලකයන් නොවේ. (ර)
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තිබේ. (ර)
අපේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ශ්‍රී ලංකික සැමගේ උත්තමාචාරය! ඔබ සැමට යහපතක්ම වේවා! (නි)
හැමදාම අපේ පිහිටට ඉන්නේ අපි සහෝදර රණවිරුවන් පමණි. (ර)
හමුදාවක නොනිමි මානුෂික මෙහෙයුම! (නි)
මම මිහිපිට දෙවිවරුන් දැක්කෙමි.. මේ පින්තුර දැක්කම හිතට එන දේ කියාගන්න බැහැ. බුදුසරණයි දෙවිපිහිටයි සියළුම ලක් වැසියන්ට. (ර)
උපාලි ඔයාට ගොඩක් ස්තුතියි ඇත්ත කීවාට. (ර)
සැමදා අප සමඟම සිටි, අප ඇත හැරනොයා තම දිවි නොතකා අප දිවි රකින ත්‍රිවිධ හමුදා විරුවනි, ඔබට මගේ ආචාරය! කරදරයට පත් සියල්ලන්ට ඉක්මනින්ම සැනසීම ලැබේවා! අයහපත් කාලගුණික තත්වය ඉක්මනින්ම පහවේවා! (නි)
ඔවුන් කාගේ හෝ දෙමවුපියන්ගේ දරුවෝය. බිරින්දෑවරුන්ට දයාබර ස්වාමිවරුන්ය. දරුවන්ට ආදරණීය පියවරුන්ය. ඔවුනුත් යෙදී සිටින්නේ රජයේ සේවයේය. බොහෝවිට දවසේ පැය 24 ම සේවයේය. ජීවිත පූජාවෙන් සේවයට සූදානම්ය. සේවයට කැපය. නමුත් ඔවුන්ට අතිකාල දීමනා නැත.බටා නැත.තමන් උපන් දේශයට තම යුතුකම් වගකීම් ඉටුකරනවා විනා දේශයෙන් තමන්ට ලැබිය යුතු දේ ගැන හූල්ලන්නේ නැත. (බ)
මේ පිනම ඇති විරුවනි ඔබට! (නි)
රණවිරුවනි, ඔබට බොහෝ පින්! (නි)
රණවිරුවනි, ඔබට දීර්ගායුෂ! (නි)
ජාතිබේද කුලමල භේද කිසිත් නොතකා ත්‍රිවිද හමුදාව හා පොලිසිය එක්ව කරන මේ උතුම් මෙහෙවර ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි ඔවුන්ට ගරුබුහුමන් දැක්විය යුතුය. පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක් අප තථාගතයන් වහන්සේ දෙසූ (බ)
හැමදේටම අපිට හිටියේ රණවිරුවෝ. නමුත් අන්තිමට ඔවුන්ට හිමිවුණේ මොනවාද? (නි)
ඕනෑම හමුදාවකට මේවා කරන්න පුළුවන් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)
සැමදා අපේ විරුවෝ ඔබයි. ජයවේවා ! (නි)
අපි වෙනුවෙන් ඔබට ජාතියේ උත්තමාචාරය! (නි)
ගුවන් හමුදාව විතරක්ද ? නාවික හමුදාව, යුධ හමුදාව කොච්චර සහය දෙනවද ..? (ර)
ඔබයි මිහිපිට දෙවිවරු... (නි)