කළුතර දොඩම්ගොඩ වත්තකට ආ වඳුරන් එළවීමට මවක වායු රයිෆලයෙන් තැබු වෙඩිලක් වැදී මාස පහක දියණිය රෝහල් ගත කරනු ලැබීය.
වඳුරන් ඉලක්ක කර වෙඩිල්ල තබද්දී ඇගේ දරුවා සියාගේ අතේ සිටි බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ටත් වඳුරන්ටත් එක විදියට වේදනාව දැනෙනවා. සතුන්ට ඔයිට වඩා අනුකම්පා කරන්න උන්ට තුවාල වුනාම බෙහෙත් කරන්න කෙනෙක් නැහැ. දුක කියන්න කෙනෙක් නැහැ. (ස)
මහ පල් වැඩක්. ලමයි ඉන්න අම්ම කෙනෙක් නේ. (දී)
දැන් සීයාද වඳුරා විදියට පෙනිලා තියෙන්නේ එතකොට? (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය අහිංසක දරුවන් පිටින් යන එක දුකක්. (ර)
අනුනට කල දේ.... තමන්ට පල දේ....(ම)
සිද්ධිය දැකපු වඳුරන්ට හිනා ඇති.(හේ)
සීයා කියන්නේ, මෙම මවගේ පියා වෙන්න ඇති. නැත්නම් මාමණ්ඩිය වෙන්න ඇති.හැබැයි ඔතන හිටි සීයා මාමණ්ඩි වුණා නම් තව ටිකක් හිතන්න වෙනවා. (නි)