(සුජිත් හේවාජුලිගේ )
තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි ජේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පැවසුවේ මෙම වෙබ් අඩවිවලින් මුදල් වංචා කළ සිද්ධීන් තිස්පහක් පමණ වාර්තාවී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd