
(යොහාන් භාසුර)
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැපැල් මූලස්ථානය ඉදරිපිටදී අද (1) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එහිදී තැපැල් සේවකයෝ තැපැල් මූලස්ථානය ඉදිරිපිට මහ පාරේ වාඩිවී විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂන, වැඩ වර්ජන ඔක්කෝම මෙහෙයවන්නේ එක තැනකින්... ඉල්ලීම් ඉල්ලුවාට මේ අප්පුහාමිලාගෙන් වැඩිදෙනෙක් දැනට ලැබෙන වැටුපටවත් ගැලපෙන සේවයක් කරන්නේ නැහැ. වැඩට එන්නේ නැති අයට පාරේ උද්ඝෝෂණ කරන්න කියලා අලුතින් පිරිසක් අරගෙන මේ සේවාවන් කරගෙන යන්න. එතකොට ඔය අතිරික්ත සේවක ප්රශ්නයත් විසඳෙනවා...