
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ජන්දදායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දියයුතු බව ද කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ජන්ද අයදුම්පත් ජන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි බවත් කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd