තැපැල් ඡන්ද දායකයින් 541432 දෙනෙක් අඟහරුවාදා,බදාදා සහ සිකුරාදා (23,24,26) රාජ්‍ය ආයතනවලදී ඡන්දය දිමට නියමිතව සිටිති.
සිකුරාදා ඡන්දය පැවැත්වෙනුයේ පොලීසිය වෙනුවෙනි.ඡන්ද නීරීක්ෂණය සදහා දේශිය නීරීක්ෂකයින් 2510 දෙනකු යොදවා ඇතැයි පරීක්ෂණ ආයතන පවසයි.
ඒ සඳහා ෆැෆරල්,සී.එම්.ඊ.වී හා කැෆේ සංවිධානවලට අවසර දී ඇතැයි කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්ති ප්‍රකාශනය නැතුව කොහොමද ඡන්දය දෙන්නෙ?. රාජ්‍ය සේවකයින්ට දෙන දේවල් දන්නෙ නැහැනෙ. (ස)
කවුරු මොනවා කිවුවත් මහින්ද තැපැල් ඡන්දය දිනනවා (නි)
තැපැල් ඡන්දෙ කල් දාන්න බැරිද? තාම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලියට දාන නැකත අාවේ නැහැනේ. ඉතින් කොහොමද ඡන්දෙ දෙන්නේ. (නදී)
මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෝ? බුද්ධිමත් රාජ්‍ය සේවකයිනි . මේ මොහොතේ ඔබේ වටිනා ඡන්දය බුද්දීමත්ව පාවිච්චි කරන්න. රට වියරුවෙන් මුදාගමු. (නදී)
මගේ අනුමානය මෛත්‍රී - 250,000 යි. මහින්ද - 150,000 යි (නදී)