
(මහින්ද නිශ්ශංක)
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ තුන්වන දිනය අද (4)ට යෙදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්‍ය ආයතනවල තැපැල් ජන්ද හිමි නිලධාරීන්ට තැපැල් ජන්දය සළකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙයට පෙර පසුගිය ඔක්තෝබර් 30 හා නොවැම්බර් 01 යන දිනවලදී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපැල් ඡන්ද දැමීමේ තෙවන දිනය අදයි
කසුන් Monday, 04 November 2024 11:43 AM
ඡන්දෙන් පස්සේ ජනතාවට තේරෙයි කබලෙන් ලිපට වැටුණා කියලා. හොරු හොරු කිව්වට අල්ලපු හොරෙකුත් නැහැ. ලැබුණ සහනෙකුත් නැහැ.