මාතර, පුත්තලම සහ ඇඹිලිපිටිය තාප විදුලි බලාගාර තුන වසා දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
තාප විදුලි බලාගාර සඳහා අනිවාර්ය ධාරිතා ගාස්තු ලෙස වර්ෂයකට රුපියල් මිලියන 3000 - 3500 ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම මුදල් නාස්තියක් ලෙස අමාත්‍යවරයා පැවසීය.
දැනට ගිවිසුම්ගතව ඇති කැලණිතිස්ස තාප විදුලි බලාගාරය පමණක් තවදුරටත් ක්‍රියාත්මක වන බවද රණවක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒවායේ තිබෙන විදුලි ජනක යන්ත්‍ර, අනෙකුත් අනම් මනම් ...? මේවට ගිවිසුම් ගැහුවේ කවුද ? (නි)