සෞදියේ ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා සහභාගී වූ තානාපති සේවයක් සෞදියේ නැගෙනහිර පළාතේ දී ඊයේ (7) පැවැත්විණි. තනාපතිවරයා එහිදි කියා සිටියේ නැගෙනහිර ප්‍රදේශයේ සිටින ශ්‍රමිකයන් පිළිබඳව සොයාබැලීම සඳහා නිළධාරීන් කිහිපදෙනකු ඉදිරියේ දී පත්කරන බවයි. 200කට අධික ශ්‍රමිකයන් පිරිසක් තානාපති සේවය ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉදන් ගිය ලාංකිකයෝ ආරක්ෂා කරන්න හොද වැඩක් (දී)
වැඩේ නම් හොදයි (දී)
සමන් රොහාන් රණසිංහ, ඇත්ත තිත්තයි, බොරැව පැණිරසයි. (දී)
මේ තානාපති තුමා ජංගම සේවාවට ඇවිත් වැඩටත් උදව් වෙනවා දැක්කම අදහගන්න බැරිවුණා.මොකද කලින් හිටපු අය දැකලවත් නැති නිසා.මෙතුමා මේ වගේ දේවල් කරනවානේ (දිල්)
මේ වගේ නිලදාරියෙක් බොහොම කලාතුරකින් තමයි පහල වෙන්නේ. මෙතුමා බංගලි දේශයේ හිටියා. මේ වගේ නිලදාරියෙක් ඉන්න රටේ වැඩ කරන මිනිස්සු ඇත්තටම වාසනාවන්තයි. (නදී)
මේ අය කියන දේ කරනවද කියල සෞදියට ගිහින් බලන්න ඕන. (දී)
මේ කියලා තියෙන කතාත් එක්ක බලන කොට මෙවන් දෙයක් වෙන්නේ නැතිලු, මෙහෙම වනවානම් කොයිතරම් දෙයක්ද (දී)
ඇත්ත තත්වය මිට වඩා ගොඩාක් වෙනස් (දී)
සන්තෝසයි (දී)
අනේ හොදයි (දී)
බොරු විකාර මෙයාල කරන වැඩ අපි දන්නවා අපිත් සෞදි තම ඉන්නේ මේ පැත්තේ නම් එකතප්පරයක්වත් එන්නේ නැහැ (දී)
අනේ ...බලන්ඩ ..........කන්ඩත් දීලනේ!!කොච්චර හොඳද? සිරිදාස (අ)
එතුමාට අපේ උපහාරය !(දිල්)
බොහෝම හොඳ තානාපති කෙනෙක් (දිල්)
ජයවේවා ඉතා හොද වැඩක් (දී)