සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් රත්නපුරථ හමුබන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.