ඓතිහාසික තන්තිරිමලේ ලංකාදීප ආලෝක පුජාවේ තෙවැනි දිනය වු සෙනසුරාදාත් (14) සිව් දෙසින් මහ පිරිස් ඇදී ආහ.
සෑ රඳුන් හා ගල් පව්ව විදුලියෙන් නැහැවෙද්දී සුදු ඇදගත් දරුවෝ පොසොන් බැති ගී ගැයුහ.තවත් පිරිස් දරු මල්ලන්ද රැගෙන ගල් පව්වේ තැන තැන වාඩි වී ආමිස හා ප්‍රතිපත්ති පුජා දෙකටම හවුල් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd