තන පටය අස්සේ ගංජා පැකට්ටුවක්සඟවාගෙන සිටි බව කියන ගාල්ල කරාපිටියරෝහලේ පවිත්‍රතා සේවිකාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
පාරේ තිබී අහුලා ගත් බව ඇය පොලිසියට කියා ඇත.
තන පටය අස්සේ ගංජා පැකට්ටුවක්සඟවාගෙන සිටි බව කියන ගාල්ල කරාපිටියරෝහලේ පවිත්‍රතා සේවිකාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
පාරේ තිබී අහුලා ගත් බව ඇය පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑට කවුද අප්පේ ඔතනම ගංජා තිබෙනවා කියල සොයා ගත්තු කෙනා. බැරි වෙලාවත් ඉස්පිරිතාලයේ ලොක්කෙක් නෙවෙයි නේද ?(නදී)
ඒවා අස්සෙත් ගංජා පැළවෙන කාලයක් දැන්. කවුද ඔය දේශීය නිෂ්පාදනයට අත දාන්න ගියේ ? ඕකෙන් වදින්නේත් පිටරටින් "බඩු" ගෙන්වන අයටම තමා. (නදී)
තේහන් හරියට හරි. කොහොම හරි නඩු දාල ඉක්මනට හිරේ දාන්න බරපතල වැඩ ඇතිව අවුරුදු පහකටවත් නේද. අර කුඩු ගෙනාපු අයට නිකන් එන්න කියල දුක සැප අහනවා විතරයි. (නදී)
තන- මල්-විල (නදී)
අත ගානවා දැනුනට ගංජා ටික ගයි කියල හිතුවේ නැහැ.(නදී)
තන පට අස්සේ නම් කමක් නෑ. පස්ස පැත්තේ හංගන් ආවා නම් පරික්ෂා කරන්නේ කව්ද රාමා (නදී)
බැරිවෙලාවත් ඕක සොයා ගත්තේ රෝහලේ ලොක්කෙක් නෙවෙයි නේද ? (නදී)
නියමයිනේ (නදී)
අර ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළා වාගේ ඔය ඇඳුමත් තහනම් කලානම් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට හොඳ විසඳුමක් වේවි (නදී)
ලොක්කෝ එළියේ සැප ගන්නවා. අහිංසක ගැනියෙක් ගංජා සුරුට්ටුවක් තියන් හිටියට හිරේ දාලා. මම නම් කියන්නේ මේ වැරැද්ද දේශපාලකයන්ගේ නොව සම්පුර්ණ වැරැද්ද පොලිසියේ. (නදී)
ඔබ ළඟ සිටින සියලුම ගැහැනුන් මේ ආකාරයෙන් ගංජා ගෙන යනවා විය හැකිය! එබැවින්, සැක කටයුතු කෙනෙක් වේ නම් නොපමාව පරික්ෂා කර බැලීම සියලු පුරුෂයන්ගේ වගකීම වේ! එසේ කිරීමෙන් අනතුරුව හැකි තරම් වේගයෙන් ඉවතට දිව යාමෙන් ඔබේ පන බේරා ගැනීමට සැලකිලිමත් වන්න! (නදී)
යහපාලනය එක ගංජා මිටියට මෙහෙම වුනාට , ටොන් ගණන් කුඩු අහු වුනාම ඒ අය එළියේ , මෙහෙව් රටක අපි ඉපදුනාට කනගාටු වෙනවා .(හේ)
ගාණත් ලොකු ඇති.(නදී)
ඉක්මනට අත්අඩංගුවට අරන් නඩු දාල බන්ධනාගාර ගත කරන්න. මෙයාල රට කනවා. කුඩු ගෙනාපු අහිංසක මහත්වරුනට හිරිහැර නොකර ඉන්න. එයාල රහස් පොලිසියට ගිහින් දවල්ට බත් කාල එන එකනේ කරන්නේ .(නදී)
අයියෝ කව්ද මේ ගැහැණු අයගේ තණ පට අස්සේ පරීක්ෂා කරන්නේ (නදී)
කාගේ අතටද හැබෑටම ඕක අහු උනේ ?(නදී)
අවුරුදු 2 කට ඇතුලට දාන්න, කන්ට්නර්, බෝල්ට් ඇන තියෙද්දී මොනවටද ඔහොම ගෙනියන්නේ (නදී)
හාල්මෙස්සෝ හිරේට. තෝරු මෝරු තවමත් එළියේ. (නදී)
තිසර පට ඇන්දේ රුව වැඩිකර එය රැක ගන්නයි දැන් තණ රැකුමට නොව ගංජා හිර කර ලන්නයි නිලදරුවා මේතණ දෙස හොදටම විපරම් දැම්මයි අල්ලාගෙන ඈ දැන් ලැහැස්තිය කුඩුවේ ලන්නයි (නදී)
තන මල් විල ගංජා (නදී)
වැඩ පරීක්ෂකට (නදී)
ගංජා කියන එක යුරෝපයේ සහ ඇමරිකාවේ යම් ප්‍රාන්ත වල නීතියෙන් යම් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමත් පාවිච්චියත් විකිණීමටත් හැකි ලෙස ඉඩ ලබාදී තිබේ , නමුත් හෙරොයින් වෙනි දේ වලට ඉතාම බරපතල නීති විරෝදී ලෙස නීති පනවා තිබේ. නමුත් ලංකාවේ ගංජා මිටියට අහිංසකයන් බන්දනාගර ගත උනත්, හෙරොයින් වැනි මත් කුඩු ගෙන්වන විකුණන ලොක්කන් නිදහසේ , වෙනස එපමණයි (නදී)