(ඉන්දිකා රාමනායක)
මාර්ගයට නීති විරෝධී ලෙස කසල බැහැර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාතේ දින 9ක් පුරා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 1180 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පිරිස අතරින් 169 දෙනකු කොළඹ උතුර ප‍්‍රදේශයේ ද, 215 ක් කොළඹ මධ්‍යම ද, කොළඹ දකුණින් 72ක් ද, නුගේගොඩින් 140 ක් ද, ගල්කිස්සෙන්27ක්, ගම්පහ 250 ක්, කැලණියෙන් 153ක්, මීගමුවෙන් 65ක්, කළුතරින් 4ක් හා පානදුරින් 85ක් ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු දාන්න තැන් හදන්නේ නැත්නම් පාරේ දාන්නේ නැතුව කුණු කන්නද කියන්නේ? මිනිස්සුන්ට තියෙන්නේ කුණු දාන්න තැන් හදනකන් වරිපනම් නොගෙවා ඉන්න.