
( සිතුම් චතුරංග)
වවුනියාව , කොක්එළිය ප්‍රදේශයේ තිදරු මවක වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි එම කාන්තාව ළගින් ඇසුරුකළ බව කියන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් කිලිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
කාන්තාවක් පැහැරගෙන යන බවට වවුනියාව මූලස්ථාන පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත ක්ෂණිකව ක්‍රියාත්මකවු පොලිසිය වෑන්රථය ලුහුබැඳගොස් සැකකරුවන් සහ පැහැරගෙන යමින් සිටි කාන්තාව නිරුපද්‍රිතව බේරාගත් බව පොලිසිය පැවසීය.
එලෙස පැහැරගෙන යනු ලැබුවේ වවුනියාව කොක්එළියේ , 32 හැවිරිදි තිදරු මවකි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිදරු මවක් පැහැරගෙන යද්දී පොලීසියට මාට්ටු
පැරකුම් Friday, 30 August 2024 01:46 PM
අද කාලේ ගෑණු බොහෝමයක් ඔහොම තමයි. අන්තිමට වැරැදිකාරයා වෙන්නේ හොර මිනිහා නේද?