ප්‍රේමතිලක ද සිල්වා
නිවසට යන මාර්ගයේ පැති බැම්මේ ඉදිරියට නෙරා තිබූ විශාල කළුගලක් ඉවත් කිරිමට උත්සාහ දරමින් සිටි තිදරු පියකු එම ගල හිස මතට පතිත වීමෙන් මියගිය බව ඉමදුව පොලීසිය කියයි.
මේ සම්බන්ධ මරණ පරික්ෂණය ඉමදුව හදිසි මරණ පරික්ෂක ලාල් අබේවර්ධන මහතා සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප වරින් වර මේ තීරුවෙන් ජනතාව දැනුවත් කරන්න උත්සාහ කළා අනතුරු වලින් වැළකීම පිලිබඳ ජාතික මට්ටමේ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩ පිළිවෙලක් දියත් කළ යුතු බව. මොන දේ පැවසුවත් බීරි අලින්ට වීනා ගැයීමක් ලෙසිනුයි එය ඉවත දැමෙන්නේ. ගුවන් විදුලි හා රුපවාහිනි නාලිකා රටට ඔරොත්තු නොදෙන අන්දමින් බිහිව ඇතත් උදේ හවස ගීත ගයා නටා දවස අවසන් කරන රටේ දරුවන්ට හා වැඩි හිටියන්ට අනතුරුවලින් වැළකීමේ ප්‍රායෝගික දැනුමක් දෙන්න මේ නාලිකා වලින් කීයක් විනාඩි කිහිපයක් තමන්ගේ විකාශන කාලයෙන් වෙන්කර ඇත්ද? මේ පිලිබඳ දැනුම පාසල් විෂය ධාරාවන්ට මෙන්ම විශ්ව විද්‍යාල පාඨමාලා ලෙසින්ද ඇතුලත් කළ යුතුව ඇත.