කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් හා භූමිතෙල් මිලට ගෙන ඒවා මාපිටිගම පාළු ස්ථානයක දී එකට කලවම් කර ඩීසල් ලෙස බෙදාහැරි බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් කඩුවෙල හා කැලණියේ පදිංචිකරුවෝ වෙති. දොම්පෙ පොලිසියේ අපරාධ අංශය වැටලීම සිදුකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ මිනිසුන්ට මොනවාහරි කමක් නැහැ අඩුවට දෙනවා නම් (නි)