මේ ඉදිරිපත් කරන්නෙ සාරවිට ඩෝන්ට් මිස් තුළින් ඔබට ඉදිරිපත් කරන කෙටිම වීඩියෝව විය හැකියි. එය එලෙස වීඩියෝවක් ලෙස ඉදිරිපත් වෙන්නෙ ඔබ මෙය රූපයක් ආකාරයෙන් තිබුනොත් විශ්වාස නොකරන නිසායි. මේ සැබැවින්ම ගැහැනියකගේ මුවක් නොවෙයි. මේ අඳින ලද ටැටූ එකක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd