ඔබ පළමුවෙන්ම මෙයින් දකින මේ වීඩියෝව තත්පර 4ක පමණ වීඩියෝවක්. ඉන්පසුව මෙම වීඩියෝවෙන්ම ඔබට පෙන්වන්නේ එම වීඩියෝව වෙනුවෙන් ඔවුන් සිදු කළ කැපකිරීමයි. එය ස්ලෝමෝෂන් ධාවනය වන අතර ඒ වෙනුවෙන් ඔවුන් සිදුකළ දෑ ඔබට පැහැදිලිව දැකගත හැකි වනු ඇත. එය අපරාධයක් යැයි ඔබට සිතුණද ඔවුන්ට ආර්ථිකමය මට්ටමෙන් එසේ නොවන්නට ඇත.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd