ටෝනි කරුණානායක
සරුංගලයක් සම්බන්ධ ආරවුලක් නිසා මිනුවන්ගොඩ ගමන්ගෙදර තාත්තා කෙනකු සහ පුතකු මරා දැමීයැයි සැකපිට එම ප්‍රදේශයේම පිය පුතු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ලබන හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරුංගලයක් නිසා මිනී මරන මේ අය මිනිස්සුද? යක්කුද?
නුවන්, මිනිස්සුත් නෙවෙයි යක්කුත් නෙවෙයි. ඒ සිංහලයෝ
හතර වටේට පිරිත් ඇහෙන, පෙර පින් නිසාම උපත ලබනවා යයි කියන රටේ සිටින තවත් පින්වතුන් කීපදෙනෙකුගේ ඛේදවාචකයක්.