ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට දෙන බව මහින්ද රාජපක්ෂ ජනපතිට බව ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් කියයි.
රාජපක්ෂ මහතාට සහාය දීමට එම පක්ෂයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා තීරණය කළ බවත්, කළ ගුණ සැලකීමක් වශයෙන් වතුකරයේ ඡන්ද ලක්ෂ 15ක් ලබා දීම ඉර හඳ වගේ විශ්වාස යැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු මොනවා කිවත් 8 වෙනිදා ගෙන් පසුත් ජනපති මහින්ද රාජපක්ෂ සේනාදිනායකයාමයි.එක ඉර හඳ වගේ විශ්වාසයි.(හේ)
ඉතාමත් වැදගත් තීරණයක් (දී)
කියන්නා කොහොම කිවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි බලමු වෙනදේ ඉදිරියට මොකද වෙන්නේ කියලා.(හේ)
හරි බලමු මොකද වෙන්නේ කියලා. අපේ ජනපතිතුමාට ජයවේවා!(හේ)
කළගුණ සළකන එක හොඳ වැඩක්. (නි)
ජනාධිපතිතුමාට ජයවේවා ! (නදී)
කියලවත් කරගන්න බැරි වැඩක්. නියමයි. (ර)
තොන්ඩ කිව්වත් වතුකරයේ මිනිස්සු වැඩි පිරිස මෙවර විපක්ෂයට ඡන්දය දෙනවා සිකුරුයි (නදී)
මැතිතුමනි, ඔබගේ සහයෝගයට ස්තුතියි (නදී)
අන්න කෙලෙහි ගුණදන්න මනුස්සයෙක් (අ)
ලොකු කුට්ටියක් දෙන්න ඇති. මොකෝ අතින් මිටින් දෙනවා කියලද? (නදී)
ලංකා කම්කරු කොංග්‍රස යත් දෙකට තුනට කැඩෙන ලකුණු.(නදී)
මොකා සහයෝගය දෙනවා කිව්වත් දමිල මිනිස්සුන්ව රවට්ටන්න ටිකක් අමාරු වේවි.(නදී)
මේපාර ඉර හඳ අනිත් පැත්තට. (දී)
දෙපැත්තටම සම සමව පිරිස ඉන්නවා (දී)
නියමයි නියමයි! ජයවේවා! (නි)
කළගුණ සලකන්න දන්නවා ඔබ තුමා (දී)
ඔය කියන තරම් ඡන්ද පදනමක් දැන් වතුකරයේ තිබේද? (නි)
වතු කරයේ තොන්ඩට තියන ජන්ද වල දහයෙන් එකක් වත් අනිත් සියල්ලන්ටම නැහැ. ඒක තමයි සත්‍යය. (දී)
එම තීරණය වතුකරයේ බහුතරය පිළිගනීවිද? (නි)