රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව ඔහුගේ මිතුරා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මූල්‍ය ආයතන 15ක කළමණාකරුවන් වෙත නියෝගයක් නිකුත් කර ඇත.
මෙම විමර්ශනයට අදාළව එම පුද්ගලයිනගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා අවශ්‍යව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිවෙන ජාමේට හොඳ හොඳ සෙල්ලම් (ම)