තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තජිකිස්ථාන ජනපති එමමාලි රහ්මන් ඇතුළු දූත පිරිස අද (14) පස්වරු 5.45 ට කටුනායක ගුවන්තොටුපළින් යළි සිය රට බලා පිටත්ව ගියහ.
තජිකිස්ථාන ගුවන් සේවයට අයත් විශේෂිත යානයකින් ඔවුහු පිටත්ව ගියහ.
මේ අතර නිල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තුවේදී තජිකිස්ථානයට පැමිණෙන බව එමමෝලි රහ්මන් අද කොළඹදී පැවසීය.
කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් ඔහු ඒ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ අලුත් ගනුදෙනුව ? ජාත්‍යන්තරය දිනාගන්නවා කිව්වම අපි බලාපොරොත්තු උනේ ඔයිට වඩා වැඩි දේවල් (ර)