සුමාත්‍රා මුහුදු තිරයේ භූචලනයෙන් පැය හතරකට පමණ පසු තංගල්ල මහුදු තීරයේ මුහුදු රල තරමක් රළු වී යැයි ධීවරයේ කියති.අඩි තුන හතරක් ඉහළට ආ ජල පහරට හසු වූ බෝට්ටු හයක් ගොඩබිමට ගසා ආ බව ද ඔවුහු කියති.සුනාමි අනතුරු ඇඟවීමත් සමග මුහුදු තීරය ආසන්නයේ පදිංවිව සිටි පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගිය අතර ඔවුහු ප්‍රදේශයේ විහාරස්ථාන වල රැඳී සිටිති.
2025 දෙසැම්බර් මස 18
332
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තංගල්ලේ රැල්ල රළුයි