
( චන්ද්‍රසේන ගමගේ)
තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තුළ අද (22) අලුයම හටගත් ගින්නකින් කාර්යාල උපකරණ රැසකට හානි සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
ධීවර කාර්යාලයේ දෙවැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න පැතිරෙනවාත් සමඟම ඒ අසල පිහිටි තංගල්ල පොලීසියේ නිළධාරීන් දැක වහා ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කොට තිබේ.
විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදපු මලු හදන් අලුත් ක්‍රමයක්