තංගල්ලේදී විදේශ ජාතික කාන්තාවක කෙලෙසා ඇගේ පෙම්වතා මරාදැමී යැයි රිමාන්ඩ් භාරයේ සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදානපතිරණට ඇප ඉල්ලීමට විරෝධය දැක්වීම සඳහා නීතිපතිට සිකුරාදා (27) ඉඩ ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (26) ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලන්න වටින්නේ (ස)
මෙයා යහ පාලනයට නැතුවම බැරි කෙනෙක් වෙන්න ඇති. අයි අහල නැද්ද උගුලෙන් බැරි උනොත් හබකෙන් කියලා? (ස)
මොහුට ඇප දී ගතහොත් මම විශේෂයෙන් අගතියට පත් පාර්ශවයට හා එරටට දන්වා යවනවා මෙයට විරුද්දව ක්‍රියා කරන්න කියා....ඔහු මේ දඬුවම විඳිය යුතුයි (ස)
හිටපු ජනාදිපතිට අමතක උනාද දන්නේ නෑ හිරගෙදරට බලන්න යන්න. (ස)
රටට එරෙහි රට තුළ දුෂ්ට ක්‍රියාවකි (බ)
මේකා එල්ලනු. (ස)
මේ සභාපතිට දඩුවම් දුන්න නේද පසුගිය කලේ අධිකරණයෙන් ඉතින් කොහොමද ඇප ඉල්ලන්නේ ? (ම)
මොහුට වසර 20ක සිර දඩුවමක් නියම උනා . ඇප ඉල්ලන්නේ නඩුව නැවත මුලසිට යනවද දන්නේ නැහැ. (ස)
මෙයට ඇප දෙන්නේ කොහොමද නඩුව තීන්දු වෙලා ඉවරනේ ? මෙවැනි පුද්ගලයන් සමාජයට පිළිලයක් ඇතුලෙම ඉන්න එක හොඳයි , (හේ)
දඩුවම් දෙන්න ඕනේ අයව එළියට අරන් වැඩක් නෑ.(හේ)
ඇප දිලා වැඩක් නෑ මේ වගේ අයට.(හේ)
ඇයි.. මේ මහත්තයාට දඩුවන් දුන්නේ නැද්ද? (හේ)
ඇප දෙන්නේ කොහොමද? මෙයාට දඬුවම් නියම වෙලා හිරෙනේ ඉන්නේ. (ස)
මේකට ඇප දුන්නොත් ශ්‍රීලංකාවේ නීතිපද්ධතියම විහිලුවක්වේවී.(ස)