(දයාරත්න ඇඹෝගම)
තඔලගොල්ලැව වැව් බැම්ම මත තිබී නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (13) සොයා ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ අංක 119 දුරකතනයට ලද තොරතුරු ඔස්සේ මැදවච්චිය පොලිසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන තිබිණි.
වයස අවුරුදු 55 ක් පමණ වන මෙම පුද්ගලයාගේ මළ සිරුරේ බෙල්ලේ කැපුම් තුවාල දක්නට ඇති බව ද පොලිසිය කියයි.
එසේම මෙම පුද්ගලයා මෙම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු නොවන බවත් මෙය මිනිමැරුමක් බවට සැක කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd