(සුමිත් පොතුපිටිය)
පානදුර පාසලක තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.ෙ
ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , එයින් යම් ආසාද්මිකතාවක් ඇතිවන්නට ඇති ඇති බවට සැක පළ කරන බව පොලිසිය කීය.
අසනීප වූ ගුරුවරියන් හය දෙනකු පාරදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තේ බී රෝගී වු ගුරුවරියන් 6ක් රෝහලේ