IMG-LOGO

’’ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ’’

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් මේ දක්වා අදාල ගෑස් නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (6)

’’ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ’’

Sunil Thursday, 17 March 2022 02:33 PM

නායකයත් එකයි, මෙයත් එකයි... ලෝකෙටම ණයකාරයෝ... මහජනතාවයි තවත් තැලෙන්නේ...

:       0       2

lal priyantha Thursday, 17 March 2022 03:08 PM

අර මහින්දානන්ද, ඇමතියා චීන අසූචි නැවට ගෙවපු ඩොලර් මිලියන 48.5න් 6 ඉල්ලලා දුන්නානම් ගෑස් දෙයි... අනේ මෙහෙම ආණ්ඩුවක්...

:       0       2

Sk. Thursday, 17 March 2022 03:38 PM

මෙච්චර ණය වන්න අපිට ගෑස් දීලා තියෙන්නේ නිකන්ද?

:       3       19

Rohana Thursday, 17 March 2022 04:05 PM

මොනවද මේ වැඩ? අපිට ඔය ගෑස් ගොඩබාන්න බැරි හේතු අදාලම නෑ. අවශ්‍ය වෙන්නේ පාරිභෝගිකයාට ගෑස් පමණයි. මේ වැඩේවත් හරියට කරගන්න බැරිද? දරලිපේ උයාගත් අපට ලේසිය, පහසුව සඳහා ගෑස් පුරුදුකලේ කුමකටද? පිටරටින් එන දේ සපයන්න බැරිවුණාම පාරිභෝගිකයා ලොකු අමාරුවක වැටී ඇත...

:       1       21

sugath Thursday, 17 March 2022 08:32 PM

තෙල් ගන්නකොට ගෑස් ගන්ට සල්ලි නෑ. ගෑස් ගන්නකොට තෙල් ගන්ට සල්ලි නෑ. ඒ අස්සේ ජනාධිපති දැඩි තීරණ ගන්ට දඟලනවා.

:       2       21

de silva Friday, 18 March 2022 04:35 PM

ජනාධිපතිතුමනි, කරුණාකර බොරු නොකියා ඉවත් වෙන්න. ගජමිතුරු කල්ලිය සමග ගෙදර යන්න. එහෙම කළොත් විදේශ ශ්‍රමිකයෝ, ආයෝජකයෝ බිය නොමැතිව ලංකාවේ ආයෝජනය කරන්න පැමිණෙනවා. ඔය ප්‍රශ්න ටික නිකන්ම විසඳෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site