
(නිමල කොඩිතුවක්කු)
ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 84,724 ක් වාර්තා වී ඇති බවත් එහි වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
ජූලි මාසයට පමණක් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,350කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd