හාලි ඇළ ඇටම්පිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුගේ හෝටලයකටද හානි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
තවත් එජාප පාක්ෂිකයකුගේ නිවසකටද හානි සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අවට වැටී තිබියදී සොයාගත් ටී 56 ගිනි අවියක හිස් පතරොම් කොපු 3ක් ද ප්‍රදේශවාසීන් පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රැන්සිස් පාප් වහන්සේ අවා කියා අපට ඇතිවන සුගතියක් නැහැ , ජේසු ඉපදිලා ආවත් , මෛත්‍රී බුදුන් පහළ උනත් , සර්වබලධාරි දෙවියන් ආවත් අපේ ලාංකිකයන් වෙනස් වන්නේ නෑ යන්නේ වැරදි පැත්තටම තමා (බ)
ශුද්ධෝත්තම පලමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වී ඇති බව අප මීට කලින් වාර්තා කලෙමු. එකී සංචාරය මේ වන විට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට හා ඔහු හරහා ශ්‍රී ලංකා රජයට වතිකානු රජය විසින් දැනුම් දී ඇති බව අප හෙලි කලෙමු. නමුත් කාදිනල්වරයා රජයේ ඉල්ලීම පිට මෙම සංචාරය අවලංගු වූ බව රහසක් වශයෙන් තබාගෙන සිටී. එසේ රහසක් වශයෙන් තබාගෙන සිටින්නේ එය ප්‍රකාශයට පත්කිරීම තුලින් රජයට කතෝලික ඡන්ද අහිමි වේයැයි කාදිනල් මැල්කම් රංජිත් උපකල්පනය කරන නිසාය. (බ)
ලංකාදීපේ දේශපාලනේ බංකොලොත් අයට කඩේ යන එක රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔහේලා දුක හිතෙන ඒවා,භීෂණය ගැන, මවපු මැරකම් ගැන ඔය මොනවා දැම්මත් අන්තිමට අට වෙනිදට ඔය ඔක්කොම නින්දිත ගණිකා මාධ්‍ය වැඩ ඔක්කොම ඉවරයි,එත් ඉතින් මේ ගණිකා කමට සල්ලි හම්බ වුනා නේද ? ඒ සල්ලිවලින් ගෙදර ළමයින්ට අම්මලට කන්න අරන් දෙන්න එපා. කොහොමත් ඔය වෑයම 9 වැනිදා පරාදයි ,සමහරවිට කාට හරි මේක මතක් වෙයි,එත් මොකද සල්ලිනෙ නේද මල්ලි ?පව් (බ)
සංස්කාරක සටහන - අවලාද හා චරිත ඝාතන වලින් තොරව ඔබේ කරුණු ඉදිරිපත් කරන්න. ඔබ කියන ජාතියේ අය ලංකාදීපයේ නැත. ඔබේ එක් චෝදනාවක් හෝ ඔප්පු කරන ලෙස අපි ඔබට අභියෝග කරන්නෙමු.
ඩිෆෙන්ඩර් වලින් ආ නිසා පැමිණියේ කවුද කොහෙන්ද කියා සිතාගත හැකිය (නි)
අහසටනේ වෙඩිතියලා තියෙන්නේ..... (නි)
පරාජයේ වියරුව තව පැය 48 කින් ඔය ඔක්කොම ඉවරයි මෛත්‍රීට ජයපිට ජය (බ)